Breaking

Sunday, February 21, 2021

I'm good at - මම දක්ෂයි



I'm good at - මම දක්ෂයි

නැවතත්, 'I am' යන්න මෙහි 'I'm' ලෙස භාවිතා වේ. 'good at' යමෙකුට ඔබට විෂිශ්ඨ ලෙස හෝ පහසුම ආකාරයෙන් කළ හැකි දේ ගැන විස්තර කිරීමට මෙය යොදා ගත හැකිය.


"I'm good at playing." 
"මම සෙල්ලම් කිරීමට දක්ෂයි."

"I'm good at cricket games." 
"මම ක්‍රිකට් ක්‍රීඩා වලට දක්ෂයි."

"I'm good at diving." 
"මම කිමිදීමට දක්ෂයි."

"I'm good at riding." 
"මම පදින්න දක්ෂයි."

"I'm good at reading." 
"මම කියවීමට දක්ෂයි."

"I'm good at sports." 
"මම ක්‍රීඩාවට දක්ෂයි."

"I'm good at writing." 
"මම ලිවීමට දක්ෂයි."

"I'm good at science." 
"මම විද්‍යාවට දක්ෂයි."

"I'm good at art."
"මම කලාවට දක්ෂයි."

"I'm good at hockey." 
"මම හොකී ක්‍රීඩාවට දක්ෂයි."

No comments:

Post a Comment